බංග්ලාදේශයේ අන්තර්වාර රජය පිහිටුවීම පිළිබඳ චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW: බංග්ලාදේශය ඊයේ (8) අන්තර්වාර රජයක් පිහිටුවීම පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ බංග්ලාදේශයේ අන්තර්වාර රජය පිහිටුවීම චීනය පිළිගන්නා බවයි.

චීනය සෑම විටම අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්මය පිළිපදින අතර බංග්ලාදේශයේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කරන බව ද එහිදී ප්‍රකාශ කළා.

චීනය බංග්ලාදේශ ජනතාව විසින් ස්වාධීනව තෝරා ගන්නා ලද සංවර්ධන මාවතට ගරු කරන අතර සෑම විටම චීනය, බංග්ලාදේශ ජනතාව වෙත යහපත් අසල්වැසි සහ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...