ජනපති ගෝඨාභය සහ රනිල් අතර විශේෂ සාකච්ඡාවක් !

0
4815

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රටේ පවතින තත්වය හමුවේ සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා, වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇති අතර තමන් සාකච්ඡාවට පැමිණෙන බව වික්‍රමසිංහ මහතා විසින් ද තහවුරු කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

සාකච්ඡාවේ වැඩිදුර විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න …

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here