“මංගල මොහොතක්” අද ….

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ප්‍රවීණතම දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතාගේ අභාවප්‍රාප්ත වී තුන් වසරක් සැපිරීම සිහිපත් කරමින් “මංගල මොහොතක්” ගුණ සමරු වැඩසටහන අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, “මංගල මොහොතක්” වැඩසටහන අද පස්වරු 04.30 ට කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ වේ.

මංගල සමරවීර මහතා කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් අභාවප්‍රාප්ත වූයේ 2021 අගෝස්තු 24 වනදා ය. ඒ මහතා ඒ වනවිට 65 වැනි වියේ පසුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...