දුම්රිය වර්ජනය අවසන්

දින කිහිපයක් තිස්සේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම තීරණයට එළඹ තිබේ.

හෙට දිනයේ සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් බාර ගැනීම ඇතුළු සාමාන්‍ය රාජකාරි කටයුතුවල නිරත වන බවයි දුම්රිය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසන්නේ.

පසුගිය 23 වැනිදා මෙම වර්ජනය ආරම්භ කළ අතර දුම්රිය මගීන් වෙත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් හා පාර්සල් බාර ගැනීමේ රාජකාරිවලින් වැළකී සිටියේය. වර්ජනය තවදුරටත් දැඩි කරමින් ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වූයේ ඊයේ දිනයේ සිටයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...