මුදල් ඇමැතිකමට මහින්ද නැවතත් ආසවෙන්ලු!

මේ වන විට හිස්ව තිබෙන මුදල් ඇමති ධූරය භාරගැනීමට අගමැති මහින්ද රජාපක්ෂ මහතා යළි සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිවෙකු හෝ එය භාර ගැනීමට ඉදිරිපත් නොවන තත්ත්වයක පවුලේ දැඩි ඉල්ලීම මත යළි මුදල් ඇමතිකම භාර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා නුදුරේදීම කටයතු කරනු ඇති බවයි කියවුණේ.

ඒ අනුව ආණ්ඩුවේ බහුතර කැමැත්ත මත අගමැතිවරයාම එම අමාත්‍යධූරය භාර ගනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...