ඉල්ලා අස්වුණොත් හැර දෝශාභියෝගයකින් මිස ජනාධිපති ගෙදර යවන්න ක්‍රමයක් නැහැ – SLFP (VIDEO)

ජනතාව උද්ඝෝෂණ කළ විට ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය යන විධි විධානයක් නැති අතර ජනාධිපතිවරයා විසින්ම ඉල්ලා අස් වීමකින් මිස දෝෂාභියෝගයකින් හැර ජනාධිපතිවරයෙක් ඉවත් කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට ඉල්ලා අස් විය හැකි වුවත් ඔහුව ඉවත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දෝෂාභියෝගයක් ගෙන ඒමට සිදුවන බවයි ඔහු කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...