රනිල්ට දිනන්න බැහැ කියන එක එයාම පිළිඅරන් – මරික්කාර්

Date:

කොළඹ LNW: මේ වන විට තමන්ට ජයග්‍රහණය කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසමින් තිබෙන අතර රනිල් සහ අනුරගේ මන්දිර කුමන්ත්‍රණ එළියට පැමිණ තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

ඒ, අද (05) කොළඹදී පැවති සමඟි ජන සන්ධානයේ මාධ්‍ය හමුවකදීය.

සමඟි ජන බලවේගය සෑදීමට මූලික වූ පුද්ගලයෙක් ලෙස මෙන්ම මේ රටේ වංචාවට,දුෂණයට,හොරකමට විරුද්ධ පුද්ගලයෙක් ලෙස රනිල් සජිත් එකතුවක විරුද්ධ පුද්ගලයෙක් බවයි මරික්කාර් මහතා කියාසිටියේ.

දැන් සිදුවෙමින් තිබෙන රනිල්- අනුර කණ්ඩායම් විසින් සමඟියට මඩ ගැසීම බවද ඔහු ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයෙන් ඇතැමුන් වියරු වැටී සිටින බවයි මරික්කාර් මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...