2022 මහජන අරගලය : මිලියනයක් ජනතාව කොළඹට කැඳවන අති දැවැන්ත මහජන විරෝධතාව අද !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අති දැවැන්ත මහජන විරෝධතාවක් අද (09) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව එම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට කොළඹ ගෝල්ෆේස් පිටියේදී ආරම්භ කිරීමට නියමිත ය.

කිසිදු දේශපාලන පක්ෂයක මෙහෙයවීමෙන් තොරව ජනතාව විසින්ම කැඳවා ඇති මෙම විරෝධතාවය සඳහා දස ලක්ෂයක පමණ ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...