සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව සඳහන්.
රොෂාන් ගුණතිලක මහතා 2020 මාර්තු 25 වනදා සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙහි කටයුතු කළේය.