ආසියාවේ රන්, රිදී දිනූ සූර – සූරියන් ඇගයේ

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 24, (LNW) කොළඹ :

තායිලන්තයේ බැංකොක් හි පැවති 2024 ආසියානු සහාය දිවීමේ ශූරතාවයේ රන් සහ රිදී පදක්කම් දිනූ ශ්‍රීලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 2.4 ක ත්‍යාග මුදල ක් ප්‍රදානය කෙරිණි.මලලක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා විසින් එම ප්‍රදානය සිඳු කෙරුණු අතර එම තරගාවලියේ දී මීටර් 400 සහය කණ්ඩායම රන් පදක්කමත් කාන්තා කණ්ඩායම රිදී පදක්කමත් දිනා ගන්නට සමත් විය.
මෙම අවස්ථාවේදී එම මුදල් ත්‍යාග ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා මූලස්තානයට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු කොඩිකාර, දිනුක දේෂාන්, සයුරි මෙන්ඩිස් සහ නදීෂා රාමනායක පැමිණ සිටියහ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...