*
Monday, September 30, 2024
spot_img

Latest Posts

රනිල්ගේ නායකත්වයෙන් අපි සන්ධානයක් හදනවා – මහින්දානන්ද අලුත්ගමගේ

කොළඹ LNW:පසුගිය ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු දෙනා එක් කර ගනිමින් ඒකාබද්ධ සන්ධානයක් ගොඩනගා මහ මැතිවරණයේ දී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය බිහිකරන බවයි අලුත්ගමගේ සමතා සඳහන් කරන්නේ.

වික්‍රමසිංහ මහතා සන්ධානයට නායකත්වය දුන්නද මහ මැතිවරණයට හෝ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් නොවන බවද ඔහු කියාසිටියි.

කෙසේවෙතත් ජනතාව වැඩි බලාපොරොත්තු තබාගෙන ආණ්ඩු හැදූ විට එම පාලනය ගෙනයාම ඉතා අපහසු බවයි හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan