(VIDEO):සජිත් අනුරට බයවෙලා.එජාප – සමඟි සාකච්ජා කඩාකප්පල් කළේ සජිත් ඇතුළු නඩේ!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය අතර සාකච්ජා අසාර්ථක හෙයින් ගෑස් සිලින්ඩරයේ ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ අද (02) පවතින දේශපාලන තත්ත්වය ගැන කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය,අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුතු නව සන්ධාන කණ්ඩායම් ජිවන් තොන්ඩමන් කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ඇතුළු පාර්ශව සමඟ එක්ව එක පෙරමුණකින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බව සේනාරත්න මහතා කියාසිටියේය.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට අභියෝග කිරීමට තියෙන බිය නිසා අගමැති ධූරයට පයින් ගසා තිබෙන බවයි ඔහු පැවසුවේ.

එජාපයට හා සමඟියට එකතු වෙන ලෙස රටම කියද්දී එය කඩාකප්පල් කළේ සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම බවද රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...