රනිල්ගේ විශේෂ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවතට !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබුණු නිලධාරීන් විශාල සංඛ්‍යාවකගෙන් යුත් විශේෂ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඒ මහතා සඳහා විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ලබාදෙන සාමාන්‍ය ආරක්ෂාව පමණක් ලබාදී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...