නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙන අතර, පළමුවෙන්ම සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වන අතර , හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යාපාගේ නමද එම ලැයිතුවට ඇතුළත් වෙයි.

01. දිනේෂ් ගුණවර්ධන

02. ශ්‍යාමිලා පෙරේරා

03. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා

04. ටිරාන් අලස්

05. මහින්ද යාපා අබේවර්ධන

06. ජයන්ත වීරසිංහ

07. සෙන්දිල් තොන්ඩමන්

08.සුරේන්ද්‍ර රාඝවන්

09. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා

10. රවී කරුණානායක

11. තලතා අතුකෝරාල

12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ 

13. මුහම්මදු මුස්තාපා අන්වර්

14. නිස්සංක නානායක්කාර

15. සාගලා අභයවික්‍රම

16. සිරිපාල අමරසිංහ

17. වීරකුමාර දිසානායක

18. රෂ්දාන් රහුමාන්

19. නිමල්කා ප්‍රනාන්දු

20. දමයන්ති ජයසේකර 

21. නිව්ටන් පීරිස්

22. ලෙස්ලි දේවේන්ද්‍ර

23.මහින්ද සෙනරත් බණ්ඩාර

24. අදාම්බාවා උතුමා ලෙබ්බේ

25. මොහොමඩ් මුසම්මිල්

26. වෙල්ලාලගේ බන්දුල

27.සිරිමසිරි හපුආරච්චි

28. පියුමි සෙනරත් සමරතුංග

29. කීර්ති ශ්‍රී වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...