කිරිපිටි මිල යළිත් ඉහළ යන ලකුණු – මිල පාලනය ගිලිහෙයි

Date:

හෙට දිනයේ සිට කිරිපිටි මිල යළිත් ඉහළ දැමීමට සිදුවනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉහළ දමන මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසන්නේ.

අවසන් වරට මිල ඉහළ දැමීමෙන් පසු ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470 කට අලෙවි වන අතර කිලෝ 01 පැකට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 1170 කටයි.

බොහෝ භාණ්ඩවල මිල පාලනය රාජ්‍ය අංශයෙන් ගිලිහී ඇති අතර කිරිපිටි මිල පාලනයද ගිලිහී තිබෙනවා. ඒ කිරිපිටි මිල නියම කිරීම කිරිපිටි ආනයනකරුවන් අතට පත්ව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...