මාතර වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාතර, කැකණදුර ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එම පුද්ගලයා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුට වෙඩිතබා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...