ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ප්‍රදර්ශනයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

ලබන 24 වැනිදා , ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් භාර දුන් සියලු වියදම් වාර්තා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සියලු වාර්තා , රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය සහ සියලු‍ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ප්‍රදර්ශනය කරනු ඇති අතර, කොමිසම නියම කරන මුදලක් ගෙවා එහි පිටපත් මිලදී ගත හැකි බව සඳහන් වේ. ඒවායේ පවතින ගැටලු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...