සිලෝන් ටී නාමය ඉහළ නැංවීමට රජයේ පියවර!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් , සිලෝන් ටී නාමය ඉහළ නැංවීම සඳහා තේ කර්මාන්තයේ ගැටලු විසඳීමට රජය මැදිහත්වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

පාස්කු වාර්තාව පිළිබඳ පරීක්ෂණ සිදුකර නියමිත ක්‍රියාමාර්ග ගන්නා බවද, උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 34 වන මහා සභා රැස්වීම බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වුණු අතර, කර්මාන්ත ශාලා හිමියන් 300කට අධික පිරිසක් මෙහි සාමාජිකත්වය දරණු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...