ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මාලිමාවට ආසන දෙකයි!

Date:

කොළඹ LNW:ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙන අතර එම ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය ආසන දෙකක් දිනාගෙන තිබේ.

ජාතික ජන බලවේගය – 87,031
සමගි ජන බලවේගය – 53,058
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 34,168
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 9,387
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – 4,868

මෙම ප්‍රතිඵලයට අනුව සමගි ජන බලවේගය සහ ඉලංකෙයි තමිල් අසුරු කච්චි පක්ෂයට එක් මන්ත්‍රි ධුරය බැගින් හිමිවී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොස්ගම පාසලක් අසල වෙඩිතැබීමක්. පුද්ගලයකු තුවාල ලබා රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගම, බොරළුගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසලදී ඊයේ...

අපූරු පාඩමකි…නාය ගිය ජීවිත…

මල් වඩම් නැත..සුදු කොඩිත් නැත.අධික මිලවූ පෙට්ටි නැත.මලබෙර හඬත්...

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...