ශ්‍රී ලංකා ටී ටෙන් තරගාවලියේ ආරම්භය යාපනය සහ හම්බන්තොට අතර

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 16,(LNW) කොළඹ :

පළමු වරට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ටී 10 සුපර් ලීග් තරගාවලියේ පළමුවැන්න නොවැම්බර් 11 දා පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතයි.එම ඓතිහාසික තරගයට ජෆ්නා ටයිටන්ස සහ හම්බන්තොට බන්ගලා ටයගර් වන කණ්ඩායම් දෙක මුහුණ දීමට නියමිතයි.


පසුවරු 4.00 ට මෙම තරග ආරම්භ වීමට ප්‍රථම පස්වරු 2.45 සිට කෙටි එහෙත් විචිත්‍රවත් ආරම්භක උත්සවයක් ද පවත්වන්නට කටයුුතු සූදානම්ව පවතිනවා. මේ සමඟ සමස්ත තරග කාල සටහන ඡායාරූපයක් ආකාරයට දක්වා තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...