නව මන්ත්‍රීවරුන්ගේ අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නොවැම්බර් 14 වනදා පැවති මහමැතිවරණයෙන් තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වැනි වගන්තිය ප්‍රකාරව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

පිටු 09කින් යුත් එම සම්පූර්ණ ගැසට් නිවේදනය කියවීම සඳහා මෙතැනින් යොමුවන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...