සුරේන් රාඝවන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට!

Date:

නව අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරය භාරගත් සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම් තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට පැවරී ඇති බලතල අනුවයි එම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර ඔහුට එරෙහිව විනය පියවර ගැනීමටද නියමිත බවයි ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා නිවේදනය කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...