එරංගටත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ?

Date:

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතාටත් නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එරංග ගුණසේකර මහතා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අද (නොවැම්බර් 21) පස්වරු 03.00 ට දිවුරුම් දීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...