(PHOTOS): පලස්තීනයේ නිදහස වෙනුවෙන් ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය සමරයි!

Date:

කොළඹ LNW:පලස්තීනයේ නිදහස වෙනුවෙන් ඊයේ (29) කොළඹදී ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය සමරනු ලැබීය.

අධිරාජ්‍යවාදී ඊශ්‍රායල් ආක්‍රමණය අවසන් කර නිදහස් පලස්තීනයක් ගොඩනැගීමයි එහි අරමුණ වී තිබුණේ.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන නියෝජිතයින්,සියලුම ආගමික නායකයින් හා මෙරට පලස්තීන තානාපති නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටින ආකාරය දක්නට ලැබුණි.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් ගොඩගැනීමේ අරමුණින් එම වැඩසටහන පැවැත්වුණ අතර ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පණිවිඩයක් එවා තිබුණි.

එහි මුඛ්‍ය දේශනය මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහටහ විසින් සිදුකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/697/Celebrating%20International%20Palestine%20Solidarity%20Day%20for%20Palestine%20Independence

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...