මෙරට ගුවන් බලපත්‍ර හිඟයක් ඇති වූයේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ (LNW):

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යංශය නිරීක්ෂණ භාරදී ඇති අතර, එම නිරීක්ෂණ පදනම් කර ගනිමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඇතුළත් කොට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, විගණකාධිපති ඩබ්ලිව්. එම්. සී. වික්‍රමරත්න මහතා පවසයි.

මෙම විගණනයේදී, විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ ආශ්‍රිතව පැන නැගුණ අක්‍රමිකතා හා දූෂණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කිරීම සිදුව ඇති අතර, මෙම වැඩපිළිවෙළ හේතුවෙන් මෙරට ගුවන් බලපත්‍ර හිඟයක් ඇති වූ අතර ඒ හේතුවෙන් දෛනිකව දිගු පෝලිම් නිර්මාණය වූයේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිස් හේතුවෙනි.

ඒ අනුව,අදාළ ක්‍රියාවලිය නිසි ප්‍රසම්පාදන ක්‍රියා පිළිවෙතකට අනුව සිදු වූයේ ද යන්න පිළිබඳ විමර්ශනය මේ යටතේ සිදු කෙරුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...