ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස්හි අවධානය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය , ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියෙන් අනතුරුව එම පියවර ගනු ඇති බව, රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේය.

තවත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පසුගිය දා නිවේදනය කළේ, මේ අතර  විදෙස් ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු මත ඇති පීඩනය පහව යනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...

‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...