වැස්සෙන් විනාශ වුණු වගාවන් වෙනුවෙන් වන්දියක්!

Date:

කොළඹ LNW:අයහපත් කාළගුණ තත්ත්වය නිසා හානි සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි ලබා දීමට රජයේ අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

වන්දි ලබාදීමේ ක්‍රියාවලියේදී වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සොයා සහ ගම්මිරිස් යන භෝගයන්ට පමණක් වන්දි හිමිවන ක්‍රමවේදය වෙනස් කර මෙවර වර්ෂාවෙන් හානිවූ අනිකුත් භෝග වගා කළ ගොවීන්ටද යම් වන්දි මුදලක් හිමි විය යුතුය යන ස්ථාවරයේ තමන් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව භාණ්ඩාගාරයේ පවතින මුදල් තත්ත්වයද සැලකිල්ලට ගෙන ඒ සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...