අල්ලස් චෝදනාවකට මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

අල්ලස් ගත් බවට සිදු කළ විමර්ශනයකින් අනතුරුව, අල්ලස් කොමිසම විසින් මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදු වූ ආරවුලකට අදාළව රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල ගිණුමට බැර කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වැවැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...