ඇප පිට එළියට ආ ලොහාන් යළි අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඊයේ (දෙසැම්බර් 06) පස්වරුවේ කොල්ලුපිටිය පොලීසිය විසින් යළි අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙනි.

රිය අනතුර සිදුවන අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ බීමතින් රිය පදවා ඇති බව සඳහන්.

නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 30 වනදා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඔහු ඇප මත මුදාහැරුණේ පෙරේදා (දෙසැම්බර් 05) දිනයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...