(PHOTO STORY):මහර සමූහ සිරකරු ඝාතන සිද්ධියට යුක්තිය ඉටුකරනු – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් විරෝධතාවක්!

Date:

කොළඹ LNW:මහර සිරකරුවන් සමූහ ඝාතන සිද්ධියට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් අද (11) සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එම සමුහ ඝාතන සිද්ධිය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදිය යුතුවන බවටයි ඔවුන් එහිදී අවධාරණය කළේ.

කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති විරෝධතාවෙන් අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් ගොස් එහිදී සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යෑම සඳහා අවසර ලබා දුන්නේ බැනර් ප්‍රදර්ශනයකින් තොරව පදික වේදිකාව ඔස්සේ යාමට වන අතර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට විරෝධතාකරුවන් තිදෙනෙකුට අවසර ලැබුණි.

මෙම විරෝධතාව මිය ගිය රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්,සිවිල් සමාජ ක්‍රියාකාරීන්,නීතිඥවරුන් සහ ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/699/METE%20OUT%20JUSTICE%20TO%20THE%20MURDERED%20MAHARA%20PRISONERS

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...