නව කථානායක විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ?

Date:

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා නව කථානායකවරයා වශයෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත්කිරීමට යෝජනා වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

නිහාල් අබේසිංහ මහතා ජාතික ජන බලවේගයේ මහලේකම්වරයා වශයෙන් ද කටයුතු කරයි.

විශේෂයෙන්ම නිහාල් අබේසිංහ මහතා රටම පිළිගත් විශේෂඥ වෛද්‍යවරයකු බැවින් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් උද්ගත වීමට අවස්ථාවක් නොමැති නිසා ඒ මහතාව කථානායක ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...