තවත් වෙඩි තැබීමක්!

0
528

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ. මීට ටික වෙලාවකට පෙර එම වෙඩි තැබීම සිදුව ඇත.

ත්‍රී රෝද රථයකින් පැමිණි තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති අතර, වෙඩි තැබීමෙන් තුවාල වූ දෙදෙනෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව බව තොරතුරු වාර්තා වේ.