එංගලන්තයේ පුද්ගල මරණ ඉහළ යාමට හේතුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මත්පැන් නිසා එංගලන්තයේ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර, පසුගිය වසර 4 තුළ එංගලන්තයේ මත්පැන් නිසා පමණක් සිදුවු මරණ සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

2023 වසරේ දී මත්පැන් හේතුවෙන් පුද්ගලයින් 8200කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන අතර,2009 හා සසදන විට මෙය 49%ක වැඩි වීමක් බව සඳහන් වේ.අක්මා රෝග එහිදී ප්‍රධාන වී තිබෙන අතර,මරණවලට ගොදුරුවුවන්ගෙන් වැඩි පිරිස පිරිමින් වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...