යෝෂිත CID එයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව වෙත මේ වන විට පැමිණ තිබේ.

පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැදවීමකට අනුව ඔහු පැමිණ තිබෙන අතර කතරගම ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි එලෙස කැඳවීමක් කා තිබුණේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චි යන අය දෙසැම්බර් 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණු නමුත් එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නෙවිල් වන්නිආරච්චි පමණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...