මාස තුනට පාතාල වෙඩිතබා ගැනීම් 36ක්. මාස තුනට පොලීසිය නිදිමත වෙලාද ?

Date:

ගතවූ මාස තුනක කාලය තුළ පාතාල කල්ලි අතර ගැටුම් හේතුවෙන් වෙඩිතැබීමේ සිද්ධි 36ක් වාර්තා වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

එම සිද්ධිවලදී පුද්ගලයින් 19 දෙනෙකු ඝාතනය වී ඇති බව සඳහන්.

මෙය බරපතළ තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඒ අනුව, පාතාල මර්දනයෙහිලා පොලීසිය යම් මන්දගාමී ස්වරූපයකින් කටයුතු කරන බවක් පැහැදිලිවම පෙන්නුම් කෙරේ.

මීට හේතුවී ඇත්තේ නව රජයේ ඇතැමුන් පොලීසිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකල්පයේ ගැටලුවක්, එනම් ඔවුන් පොලිස් නිලධාරීන් දෙස බලන්නේ පොලීසිය සැකකරුවන් දෙස බලන ආකාරයෙන්ම වීම නිසා නිලධාරීන් මන්දෝත්සාහී වීමේ තත්වයක් බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...