ලංකා සීනි සමාගම අර්බුදයක?

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ (LNW):

ආනයනික සුදු සීනි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන්, මෙරට දුඹුරු සීනි අලෙවිය  55% ක ප්‍රතිශතයක් පමණක් බව, ලංකා සීනි සමාගම පවසයි.

පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා සඳහන් කළේ , මෙම තත්ත්වය මත ලංකා සීනි සමාගම විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...