ජනතා අරගලයට සහාය දෙන සමගි බල පාගමන අද මහනුවරින් ඇරඹේ … (VIDEO)

Date:

ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ජනතා අරගලයට සහාය පළ කරමින් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති දැවැන්ත පාගමන අද (26) මහනුවරින් ආරම්භ කිරීමට නියමිත ය.

මෙම පාගමන දින පහක් තුළ කොළඹ බලා පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව,

අප්‍රේල් 26 – මහනුවර සිට මාවනැල්ල දක්වා

අප්‍රේල් 27 – මාවනැල්ලේ සිට ගලිගමුව දක්වා

අප්‍රේල් 28 – ගලිගමුවේ සිට දංඕවිට දක්වා

අප්‍රේල් 29 – දංඕවිට සිට යක්කල දක්වා

අප්‍රේල් 30 – යක්කල සිට පෑලියගොඩ දක්වා මෙම දැවැන්ත පාගමන පැමිණීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...

ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 10, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...