මාසය අග වෙද්දී ලොක්කන් කීපදෙනෙක් ඇතුළට යවන්න ආයතන කීපයක් යුහුසුළුව වැඩ !

Date:

මේ ජනවාරි මාසය අගවෙද්දී පහුගිය ආණ්ඩුවල ඉහළ තනතුරු දරපු කිහිපදෙනෙක් අත් අඩංගුවට පත්වෙන්න නියමිතයි කියලා LNW ගොසිප් අපි මීට පෙර පුවතකින් කිව්වා.

ඔය වැඩේ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක්ම මේ වෙද්දී යුහුසුළුව වෙහෙසෙනවා ලු.

හිටපු ප්‍රබල ඇමතිවරුන් දෙන්නෙක්, බැඳුම්කර වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් එහෙමත් ආපහු ප්‍රශ්න කරන්න කැඳවන්න නියමිතයි ලු ඉදිරි සතියේදී.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...