මන්ත්‍රී අර්චුනාට වැඩ වරදී. උසාවියෙන් නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඊයේ රාත්‍රියේදී මන්ත්‍රීවරයා විසින් අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයට කටයුතු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අද (21) දිනයේදී අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ය.

සැකකාර මන්ත්‍රීවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 183 සහ 344 යටතට වැටෙන වැරදි මෙන්ම මෝටර් වාහන පනත යටතට වැටෙන වැරදි ද සිදුකර ඇති බවට පොලීසිය අධිකරණයට කරුණු දක්වා ඇති අතර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය පෙබරවාරි 03 වනදාට අධිකරණයට වෙත ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...