පොලිස් සේවයට නොගැළපෙන ලෙස සූර් වුණ පොලිස් නිලධාරින්ට වැඩ වරදින ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):

තම රාජකාරී කාලය අතරතුරදී , පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පොලිස් සේවයට නොගැළපෙන අන්දමින් හැසිරෙමින් යම් ස්ථානයක නිදා සිටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස්පතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් තම දැඩි අප්‍රසාදය පළ කර ඇති බව සඳහන් වේ.