විශ්වාසභංගය ලබන සතියේ භාරදෙනවා – සජබ

Date:

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට භාරදීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ මෙම විශ්වාසභංගයට අත්සන් තැබීම සඳහා ආණ්ඩු පක්ෂයේ සිට මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලීමක් කර ඇති බවත් ඔවුන් කරන්නේ කුමක්දැයි රටේ ජනතාව විමසිල්ලෙන් බලා සිටින බවත් ය.

ඔවුනුත් සමග මෙම විශ්වාසභංගය යෝජනාවට 125 දෙනෙකු පමණ පක්ෂවනු ඇතැයි ප්‍රකාශ වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...