ජනපතිගේ වැය ශීර්ෂය කපා ඉවත් කරමු. අගවිනිසුරු වැඩබලන ජනපති කරමු – කථානායකට යෝජනාවක්

Date:

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වා කපා හැරිය යුතු බවත් එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරුවරයාව පත්කරගෙන මාස තුනක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කළයුතු බවයි ඒ මහතා යෝජනා කර ඇත්තේ.

යෝජනා 07ක් සහිතව කථානායකවරයා වෙත ඒ මහතා ලිපියක් යොමුකර ඇති අතර තමන් කිසිදු විශ්වාසභංග යෝජනාවකට හෝ අන්තර්වාර ආණ්ඩු යෝජනාවකට සහාය නොදෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙහි සිටිනතුරු රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදෙන බවත් අවධාරණය කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...