ඖෂධ වර්ග 60ක මිල ගණන් 40% කින් වැඩි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් …

Date:

ඖෂධ වර්ග 60ක මිල ගණන් 40% කින් ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ (29) දිනයේදී එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනයට මෙතැනින් පිවිසෙන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...