කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථ ගැසට් කෙරේ. UD සහ අධ්‍යාපන රාජ්‍ය ඇමති 4 බැගින්

Date:

පසුගිය අප්‍රේල් 19 වනදා පත්කෙරුණු කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථ සහ කාර්යයන් සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ද රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර ඇත.

එසේම කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් 3 බැගින් පත්කර තිබේ.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනයට මෙතැනින් පිවිසෙන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...