කොවිඩ් වෛරසයට සමාන නව වෛරසයක් චීනයෙන් සොයා ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කොවිඩ්-19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන ඇති බව වුහාන් වෛරස් විද්‍යා ආයතනය නිවේදනය කර තිබේ.

HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින අතර රසානාගාර පරීක්ෂණවලින් හෙළව ඇත්තේ වෛරසය මිනිස් සෛල, පෙහළු සහ බඩවැල් පටකවලට ආසාදනය කළ හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...