*
Saturday, March 1, 2025
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවුරුදු කන්න මැද පෙරදිග යයි

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 28,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව,ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය නියෝජනය කරමින් එම රටවල්වල ක්‍රිකට් ඒ කණ්ඩායම් සහභාගි වන තුන් කොන් තරගාවලියක් අප්‍රේල් මස 13 වන දා සිට අප්‍රේල් 25 වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවත්වෙනවා.තරගාවලිය ආරම්භ කරමින් අප්‍රේල් 13 වන දා පළමු තරගය ශ්‍රී ලංකා සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර පැවත්වීමට නියමිතව තිබෙනවා.


මෙම තරගාවලිය අවසානයේ අප්‍රේල් 29 වන දා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඇෆ්ගන් ඒ කණ්ඩායම අතර සිව් දින තරගයක්ද පැවත්වීමට නියම්තයි.පහතින් තරගාවලියේ කාල සටහන දක්වා තිබෙනවා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan