හිටපු අමාත්‍ය මර්වින් CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ (LNW):

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05)රාත්‍රියේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා CID අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මීට ටික වෙලාවකට පෙර මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුවූ යම් සිදුවීමකට මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...