නියෝජ්‍ය කතානායක ධුරයට සජබෙන් බාකිර් මාකාර් !

Date:

මේ වනවිට පුරප්පාඩු වී ඇති, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.

නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පේරේරා මහතා පත් කිරීමට පොදුජන පෙරමුණ යෝජනා කර තිබූ නමුත් මන්ත්‍රීවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

හෙට (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපුල්දෙණිය යළි රිමාන්ඩ්!

කොළඹ LNW:වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස්...

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...