IMF සාකච්ඡා ගැන සියලු විස්තර අද පාර්ලිමේන්තුවට – විවාදයකුත් පැවැත්වෙයි

Date:

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අදාලව පැවැත්වූ සාකච්ඡා පිළිබඳව තොරතුරු අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ පිළිබඳ අමාත්‍යංශයීය ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ලබාදීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සූදානමින් සිටී.

මේ පිළිබඳ විවාදයක්ද අද දිනය තුළ පැවැත්වීමට නියමිතව තිබේ.

පුරප්පාඩු වී තිබෙන නියෝජ්‍ය කතානායක තනතුර සඳහා මන්ත්‍රීවරයෙකු පත් කිරීමද අද සිදුවන අතර ඒ හරහා ආණ්ඩුවේ සහ විපක්ෂයේ බලය පිළිබඳවද අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...