අද පාර්ලිමේන්තුව : උදෙන්ම විශේෂ පක්ෂ නායක රැස්වීමක්. මහින්දගේ විශේෂ ප්‍රකාශයත් සූදානම් !

Date:

අද (04) දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද පෙරවරු 09.15ට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇති අතර දැනට පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් සහ විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත ය.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...